2026දී ප්‍රශ්න පත්‍ර බැංකුවක්

විභාග ප්‍රශ්න පත්‍ර කලින් පිටවීම නැවැත්වීම සඳහා ප්‍රශ්න පත්‍ර බැංකුවක් ස්ථාපිත කිරීමේ නව වැඩපිළිවෙළක් සකස් කරන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසීය. වසර 2026 වන විට මෙය ස්ථාපිත කිරීම සිදු කළ හැකි බවත් එමඟින් ප්‍රශ්න පත්‍ර කලින් පිටවීම…













