රාජගිරියේ වාහන අමතර කොටස් කඩයක් ගින්නෙන් වැනසේ

රාජගිරිය මාදින්නාගොඩ පාරේ වාහන අමතර කොටස් අලෙවි මධ්‍යස්ථානයකට ඊයේ (1) දහවල් ඇති වූ ගින්නකින් සම්පූර්ණයෙන්ම විනාශයට පත්ව ඇතැයි වැලිකඩ පොලිසිය කියයි ඇති වූ ගින්න පැතිරීමෙන් යාබදව පිහිටි නිවාස දෙකක වහලවලටද අලාභ වී ඇත වාහන රථ අමතර කොටස් අලෙවි කිරීම සහ…













