රාජ්‍ය ආයතන 22කින් අල්ලස් ගත් නිලධාරින් පසුගිය වසරේදී කොටුවෙලා

අල්ලස් ලබා ගත් රාජ්‍ය ආයතන 22ක නිලධාරීන් පසුගිය වසරේදී අල්ලස් කොමිෂන් සභාවට කොටුවී තිබේ. පොලිස් දෙපාර්තමේන්තුව, අධ්‍යාපන අමාත්‍යාංශය, පාරිභෝගික සේවා කටයුතු අධිකාරිය, පළාත් පාලන කොමසාරිස් කාර්යාලය, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය, ජාතික ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලය, ඉඩම් කොමසාරිස් කාර්යාලය, ප්‍රාදේශීය…













