මෙරට දෙමුහුන් බලශක්ති ව්‍යාපෘති සඳහා ඉන්දීය ගෙවීම් ඇරඹෙයි

ඩෙල්ෆ්ට්, නයිනතිව් සහ අනලතිව් දූපත් හි දෙමුහුන් බලශක්ති ව්‍යාපෘති සඳහා ඉන්දීය ගෙවීම් ආරම්භ කර තිබෙනවා. ඒ සඳහා පළමු ගෙවීම ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා විසින් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය සුලක්ෂණ ජයවර්ධන සහ ශ්‍රී ලංකා සුනිත්‍ය…