රටේ දේශපාලනයට අපි ප්රමිතියක් ගෙන එනවා-ජනපති අනුර අම්පාරේදී කියයි

මෙරට දේශපාලනයට ප්රමිතියක් සකස් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. ඔහු මේ බව ප්‍රකාශ කළේ මෙවර මහ මැතිවරණයේ ජයග්රහණය වෙනුවෙන් ජාතික ජන බලවේගය විසින් සංවිධානය කර තිබුණු අම්පාර ජන රැලියට පසුගියදා (4) සහභාගි වෙමිනි. සිංහල, දෙමළ, මුස්ලිම් සියලු…