Category Local News

නව තානාපතිවරු දෙදෙනෙක් ජනපතිට අක්තපත්‍ර භාර දෙයි

ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි  තානාපතිවරු දෙදෙනෙක් අද (07) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත නිල වශයෙන් සිය අක්තපත්‍ර භාර දුන්හ. ඊජිප්තු අරාබි ජනරජයේ නව තානාපතිවරයා ලෙස ඇඩෙල් ඊබ්‍රාහිම් (Adel Ibrahim) මහතා ද, ජපානයේ නව තානාපතිවරයා…

පාස්පෝට් ගැටලුව ගැන කරුණු 10 ක ලිපියක්

මෙරට විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේදී ඇති මතුවී ඇති අර්බුදය 2024 වසරේ දෙවන කාර්තුවේදී ආරම්භ වූ බව ශ්‍රී ලංකා ආගමන හා විගමන නිලධාරින්ගේ සංගමය පවසයි විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන් ඇති වී තිබෙන ගැටලුකාරී තත්ත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ආගමන…

මෙවර උසස් පෙළ ලියන සිසුන්ට වැදගත් පණිවිඩයක්

2024 අ.පො.ස. උසස් පෙළ විභාගය නොවැම්බර් 25 වනදා ආරම්භ වී දෙසැම්බර් 20 දක්වා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.පාසල් අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර සහ කාලසටහන් අදාළ පාසල්වල විදුහල්පතිවරුන් වෙත යවා ඇති බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.එමෙන්ම පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර සහ…

චීනෙන් නිවාස 1996ක්

ශ්‍රී ලංකාවේ අඩු ආදා­ය­ම්ලා­භීන් වෙනු­වෙන් නිවාස 1996ක් ප්‍රදා­න­යක් ලෙස ලබා දීමට චීන රජය එක­ඟ­තාව පළ කර තිබේ. අදි­යර තුනක් යටතේ මෙම නිවාස ලබා­ දීම සිදු කරනු ලබන අතර පළමු අදි­යර යටතේ මොර­ටුවේ නිවාස 575ක්, කොට්ටාවේ නිවාස 108ක්, දෙවැනි අදි­යර යටතේ…

ලෝහාන් රත්වත්තේ සහ බිරිඳ අධිකරණයට

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ සහ ඔහුගේ බිරිඳ මේ වන විට නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙනවිත් තිබෙයි නීති විරෝධි ලෙස විදේශයකින් මෙරටට ගෙන්වා එකලස් කරන ලද මෝටර් රථයක් භාවිත කළ බවට වන චෝදනාවට අදාළව මෙලෙස අධිකරණයට ඉදිරිපත් කර ඇත. මිරිහාන පොලිසියට…

ජන­ප­ති­ගෙන් ඩොනල්ඩ් ට්‍රම්ප්ට සුබ­පැ­තුම්

අමෙ­රිකා එක්සත් ජන­ප­දයේ 47 වැනි ජනා­ධි­ප­ති­ව­රයා ලෙස තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මහ­තාට ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා සිය නිල X ගිණුමේ පණි­වි­ඩ­යක් නිකුත් කර­මින් සුබ­පැ­තුම් එක්කර තිබේ. එම X පණි­වි­ඩය මෙසේය. “අමෙ­රිකා එක්සත් ජන­ප­දයේ 47 වැනි ජනා­ධි­ප­ති­ව­රයා ලෙස වැඩි…

අමාත්‍ය මණ්ඩල තීරණ

2024 නොවැ­ම්බර් 5 දින රැස් වූ අමාත්‍ය මණ්ඩ­ලය විසින් ගනු ලැබූ තීරණ ප්‍රකා­ශ­යට පත් කිරීම සඳහා කැබි­නට් මාධ්‍ය ප්‍රකා­ශක ඇමැති විජිත හේරත් මහතා රජයේ ප්‍රවෘත්ති දෙපා­ර්ත­මේ­න්තු­වේදී ඊයේ (6) පැවති මාධ්‍ය හමු­වට එක් වූයේ මෙලෙ­සිනි. චීන­යෙන් පිරි­නැ­මෙන පාසල් නිල ඇඳුම් රෙදි…

අග­මැති කාර්යා­ලයේ වෛද්‍ය ඒක­කය විසු­රුවා හරී

අග­මැති කාර්යා­ලයේ ස්ථාපිත කර තිබූ වෛද්‍ය ඒක­කය විසු­රුවා හැර එහි සේවය කළ වෛද්‍ය නිල­ධා­රීන් සහ සේවක පිරිස සෞඛ්‍ය අමා­ත්‍යාං­ශය වෙත යළි යොමු කිරී­මට පිය­වර ගෙන තිබේ.  අග­මැති ලේකම් ප්‍රදීප් සපු­තන්ත්‍රි මහතා විසින් සෞඛ්‍ය අමා­ත්‍යාං­ශයේ ලේකම්, වෛද්‍ය පාලිත මහී­පාල මහතා වෙත…

මුංඇට ගන්න සතොස ගමට යයි

මුංඇට වගාවේ අස්වනු අලෙවි කර ගැනී­මට නොහැ­කිව දැඩි අර්බු­ද­ය­කට ලක්ව සිටි කිරි­ඳි­ඔය ව්‍යාපා­රයේ ගොවීන්ගේ මුංඇට මිල දී ගැනී­මට සතොස ආය­ත­නය ඉදි­රි­පත් වී තිබේ. ඒ අනුව මුංඇට කිලෝ­වක් රුපි­යල් 488ක මිල­කට මිල දී ගැනීමේ පළමු පිය­වර පෙරේදා (05) වීර­විල සතොස ගබඩා…

චන්ද්‍රි­කාගේ ආර­ක්ෂාව අඩු කර නෑ

හිටපු ජනා­ධි­ප­තිනි චන්ද්‍රිකා බණ්ඩා­ර­නා­යක කුමා­ර­තුංග මහ­ත්මි­යගේ ආර­ක්ෂාව ඉවත් කිරී­මක් හෝ අඩු කිරී­මක් කර නැති බව ඇමැති මණ්ඩ­ලයේ මාධ්‍ය ප්‍රකා­ශක, ඇමැති විජිත හේරත් මහතා පැවැ­සීය. හිටපු ජනා­ධි­ප­ති­ව­රුන්ගේ ආර­ක්ෂාව ඉවත් කර ඇද්දැයි රජයේ ප්‍රවෘත්ති දෙපා­ර්ත­මේ­න්තුවේ ඊයේ (06) පැවැති කැබි­නට් තීරණ දැනු­ම්දීමේ මාධ්‍ය…