අදූෂිත අලුත් පිරිසකට විපක්ෂයේ බලය දෙන්න-එක්සත් ජාතික නිදහස් පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් අපේක්ෂිකා ස්වන්ති වීරසේකර

ප්‍රධාන ධාරාවෙන් පිටත තිබෙන ප්‍රධාන පෙළේ විකල්ප දේශපාලන පක්ෂයකින් තරග කිරීමට ඔබ තීරණය කළේ ඇයි? ඇත්තෙන්ම අද ප්‍රධාන ධාරාවේ තිබෙන දේශපාලන පක්ෂවල ඇතුළත තත්ත්වය ඉතාමත් දූෂිතයි. එවැනි පක්ෂ සමඟ එකතු වෙලා දේශපාලන ගමනක් යෑමට අපහසුයි. ඇත්තෙන්ම අද ජනතාව පවා ප්‍රධාන…













