බදුල්ලට ධාරානිපාත වර්ෂා පෙදෙස් රැසක නායයෑම්-බදුලු ඔයේ ජල මට්ටම ඉහළට | සුමනතිස්සගම ගංවතුරින් යට වේ

බදුල්ල නගරය අවට ප්රදේශයට ඊයේ (8) පස්වරුවේ පතිත වූ ධාරානිපාත වර්ෂාවත් සමඟ ප්‍රදේශ පස්කඳු, ගල්පර්වත, ගස්කොළන් කඩාවැටී මාර්ග රැසක් අවහිර වී, බදුලු ඔයේ ජල මට්ටමද ඉතා ශීඝ්රයෙන් ඉහළ ගොස් සුමනතිස්සගම කයිලගොඩ, බදුලුපිටිය, දෙයියන්නේවෙල ප්රදේශවල නිවාස රැසක් ජලයෙන් යට වූ බව…