Category Local News

දීඝවාපි මහා සෑ රඳුන්ගේ ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය ආරක්ෂක ලේකම්ගේ නිරීක්ෂණයට

දීඝවාපි මහා සෑ රඳුන්ගේ ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය ආරක්ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතාගේ නිරීක්ෂණයට ලක්ව තිබෙනවා. එහිදී ප්‍රථමයෙන් දීඝවාපි මහා දාගැබෙහි ප්‍රතිසංස්කරණ කටයුතු වෙනුවෙන් ගඩොල් සකස් කරන ස්ථාන නිරීක්ෂණය කළ ආරක්ෂක ලේකම්වරයා, එහි කටයුතු කඩිනමින් සහ ක්‍රමවත්ව සිදු…

කෝටි 4ක කුෂ් සමග කටුනායකදී පුද්ගලයෙකු අල්ලයි

රුපියල් කෝටි 4කට අධික වටිනාකමකින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. තායිලන්තයේ සිට මෙරටට පැමිණි අයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු 58 හැවිරිදි වියේ පසුවන මරදාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව සඳහන්. ඔහු සිය…

අම්බලන්ගොඩ වෙඩි තැබීමක් -දෙදෙනෙකු මරුට

අම්බලන්ගොඩ, ඌරවත්ත ප්‍රදේශයේ සිදුවූ වෙඩිතැබීමකින් කාන්තාවක් ඇතුළු පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී ඔවුන් දෙදෙනාට තවත් යතුරු පැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සිදුකර ඇති බවයි පොලීසිය පැවසුවේ. වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත්තේ කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙක්. ඔවුන්…

කොළඹ වරායේ බහාලුම් නිෂ්කාශනය ගැන රේගුවෙන් පැහැදිලි කිරීමක්

ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය විජිත හේරත් මහතා කොළඹ වරායේ බහාලුම් මෙහෙයුම් පරිශ්‍රයේ ගැටලු සොයා බැලීමට නිරත වූ හදිසි නිරීක්ෂණ චාරිකාව සම්බන්ධයෙන් අමාත්‍යාංශයේ මාධ්‍ය ලේකම් නිකුත් කළ නිවේදනය සම්බන්ධයෙන් රේගු දෙපාර්තමේන්තුව විසින් කරුණු පැහැදිලි කිරීමක් සිදු කර…

IMF නියෝජිත පිරිසක් ලබන සතියේ දිවයිනට

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තුන්වන සමාලෝචනය සිදු කිරීම සඳහා නියෝජිත කණ්ඩායමක් ලබන සතියේ දිවයිනට පැමිණීමට නියමිතව තිබෙයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෘවර් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම කණ්ඩායම දිවයිනට පැමිණීමට නියමිතය මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබාදී ඇති විස්තීරණ ණය…

හෙට මැදියම් රැයෙන් අවසන් වන මහ මැතිවරණයේ ප්‍රචාරණ කටයුතු

මහ මැතිවරණයට අදාළ වන සියළු ප්‍රචාරණ කටයුතු හෙට (11) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිතව තිබෙනවා. කෙසේවෙතත් අපේක්ෂකයින් විසින් පිහිටුවා ඇති මැතිවරණ කාර්යාල ඉවත් කිරීමට අනිද්දා මධ්‍යම රාත්‍රිය දක්වා කල් ලබා දීමටයි මැතිවරණ කොමිෂන් සභාව පියවර ගෙන ඇත්තේ.

ප්‍රදේශ කිහිපයකට අද වැසි

උතුරු සහ උතුරු-මැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් අද (10) වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි…

බන්ධනාගාරගතව සිටින පොඩි ලැසී ළඟ සඟවාගත් ජංගම දුරකථනයක්

බුස්ස අධිආරක්ෂිත බන්ධනගාරයේ සිටින ජනිත් මධුශංක නොහොත් පොඩි ලැසි භාවිතා කළ ජංගම දුරකථනයක් ඇතුළු උපාංග කිහිපයක් පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් භාරයට ගෙන තිබෙනවා ඊයේ දිනයේ විශේෂ කාර්ය බලකාය බුස්ස බන්ධනාගාර කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව නිලධාරීන් කණ්ඩායමක් විසින් පොඩි…

ත්‍රිපෝෂ සමාගම ගැන රජයේ ස්ථාවරය

මාසහිත ත්‍රිපෝෂ සමාගම සම්බන්ධයෙන් නව රජයේ ස්ථාවරය දැනුම් දෙමින් මුදල් අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා ඒ අනුව ත්‍රීපෝෂ සමාගම ඈවර කිරීම සඳහා කිසිදු සැලසුමක් හෝ ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවත් එහි දැක්වෙනවා එමෙන්ම දරුවන් හා ගැබිණි මව්වරුන්ට ත්‍රිපෝෂ ලබාදීමේ වැඩසටහන…

කැන­ඩාවේ හින්දු දේව­ස්ථා­න­යට එල්ල වූ ප්‍රහා­රය මෝදි හෙළා දකී

කැන­ඩාවේ ටොරොන්ටෝ නුවර ආස­න්නයේ පිහිටි හින්දු දේව­ස්ථා­න­ය­කට පසු­ගි­යදා එල්ල වූ ප්‍රහා­රය දැඩිව හෙළා දකින බව ඉන්දීය අග­මැති නරේන්ද්‍ර මෝදි ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එය හිතා­මතා සිදු­කළ ප්‍රහා­ර­යක් බවත් ඉන්දීය අග­මැ­ති­ව­රයා සඳ­හන් කර ඇතැයි විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා…