රාජ්‍ය සේවය පිළිබඳ ජනතා විශ්වාසය යළි ගොඩනැඟීම මාලිමාවේ අපේක්ෂාවයි-අගමැතිනි හරිනි අමරසූරිය

ජාතික ජන බලවේගයේ බලාපොරොත්තුව නව රජයක් යටතේ රාජ්‍ය අංශය නිසි පරිදි සකස් කර, ජනතාවගේ නැති වී ගිය විශ්වාසය යළි ගොඩනැඟීම බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙණෙවිය පැවසුවාය. ඇය මේ බව ප්‍රකාශ කළේ කොළඹ ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලේදී ඊයේ (10) පැවති ජන හමුවක්…