ඡන්දය දාන්න ගමේ ගිය පවුලට මහමඟ දී මරුවා හරස්වෙයි

පාර්ලිමේන්තු මහා මැතිවරණය සඳහා ඡන්දය දැමීමට දරු දෙදෙනා සහ බිරිඳ සමඟ ගම් ප්‍රදේශයේ බලා ත්‍රීරෝද රථයේ යමින් සිටියදී මොරගහහේන ගෝනපොළ ප්‍රදේශයේදී ලොරියක ගැටී අද (12) දහවල් සිදුවූ අනතුරක් සිදු වී තිබෙයි. මෙම අනතුරින් බිරිඳ මියගොස් සැමියා සහ දරු දෙදෙනා බරපතල…













