ආරුගම්බේ සඳහා පැනවූ සංචාරක සීමා අමෙරිකාව ඉවත් කර ගනී

ආරුගම්බේ ප්‍රදේශය සඳහා පනවා තිබූ සංචාරක සීමාවන් ඉවත් කළ බව කොළඹ අමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනය කරනවා. පසුගිය ඔක්තෝබර් 23 වනදා අමෙරිකානු තානාපති කාර්යාලය මගින් අදාළ සංචාරක සීමාවන් පනවනු ලැබුවා. ආරුගම්බේ ප්‍රදේශයේදී ඊශ්‍රායල ජාතිකයින්ට ප්‍රහාරයක් එල්ල වනු ඇති බවට ලැබුණු බුද්ධි…













