මහමැතිවරණ නිරීක්ෂණ කටයුතු වලට ඩ්‍රෝන යානා

පාර්ලිමේන්තු මැතිවරණයේ ආරක්ෂාව සඳහා පොලීසිය ඇතුළු ත්‍රිවිධ හමුදා සාමාජිකයන් 90,000කට අධික පිරිසක් යොදවා ඇති බව වාර්තා වෙයි. පොලීසිය සඳහන් කළේ මෙවර මැතිවරණය නිරීක්ෂණය සඳහා පැය 24 පුරා ඩ්‍රෝන යානා යොදා ගන්නා බවයි. කොළඹ නගරයේ ස්ථාපිත ගණන් කිරීමේ මධ්‍යස්ථානද ඩ්‍රෝන යානා…













