සදර්න් ඉලිනෝයි විශ්වවිද්‍යාලය හා අපේ උසස් අධ්‍යාපන ආයතන අතර ගිවිසුම් මඟින් අධ්‍යාපන අවස්ථා රැසක්

අමෙරිකවේ ඉලිනෝයි ප්‍රාන්තයේ කාබන්ඩේල්හි සදර්න් ඉලිනෝයි විශ්වවිද්‍යාලය (SIU) හා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ආයතන අතර ඇති කළ ගිවිසුම් මගින් ශ්‍රී ලාංකික සිසුන් සඳහා අධ්‍යාපන අවස්ථා රැසක් නිර්මාණය කර ඇති බව අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ප්‍රකාශ කරයි. එමඟින් එක්සත් ජනපදය…













