සර්වජනයෙන් දිලිත්

සර්වජන බලය පක්ෂය සඳහා හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා එම පක්ෂයේ නායක දිලිත් සුසන්ත ජයවීර මහතා නම් කර ඇත. පක්ෂයේ විධායක කමිටුව මෙම තීරණයට එළැඹි බව පක්ෂ මහ ලේකම් නීතිඥ රන්ජන් සෙනෙවිරත්න මහතා පවසයි. ඒ අනුව දිලිත් ජයවීර…

සර්වජන බලය පක්ෂය සඳහා හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා එම පක්ෂයේ නායක දිලිත් සුසන්ත ජයවීර මහතා නම් කර ඇත. පක්ෂයේ විධායක කමිටුව මෙම තීරණයට එළැඹි බව පක්ෂ මහ ලේකම් නීතිඥ රන්ජන් සෙනෙවිරත්න මහතා පවසයි. ඒ අනුව දිලිත් ජයවීර…

චැසි අංකය වෙනස් කරන ලද බවට සැක කෙරෙන ඩිෆෙන්ඩර් වර්ගයේ තවත් ජීප් රථයක් මහනුවර පොලීසිය භාරයට ගෙන තිබේ. වැඩ බලන පොලිස්පතිවරයාට ලැබුණු ඍජු පැමිණිල්ලකට අනුව මෙම ජීප් රථය සොයාගෙන ඇත්තේ මහනුවර ප්‍රධාන පෙළේ මත්ස්‍ය ව්‍යාපාරිකයකු සතුව තිබියදීය. මේ ජීප් රථය…

දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී, ටෙලෝ සංවිධානයේ නායක සෙල්වම් අඩෙයිකලනාදන් දෙමළ දේශපාලන පක්ෂවලින් මෙවර පාර්ලිමේන්තුවට තේරී පත්වී සිටින දෙමළ මන්ත්‍රීවරුන් සියලු දෙනාම එකම කණ්ඩායමක් වශයෙන් කටයුතු කිරීමට තීරණය කර ඇතැයි වන්නි දිස්ත්‍රික්කයේ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, ටෙලෝ සංවිධානයේ නායක සෙල්වම් අඩෙයිකලනාදන්…

ඉලංකෙයි තමිල් අරුසු පක්ෂයට වෙන් වූ ජාතික ලැයිස්තුවේ මන්ත්‍රී ධුරයක් මෙවර මහ මැතිවරණයට වන්නි දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත්ව පරාජයට පත් වූ එම පක්ෂයේ මහ ලේකම් පී. සත්‍යලිංගම් වෛද්‍යවරයාට දීමට දේශපාලන කමිටුව 17 දා තීරණය කිරීමත් සමඟම යළිත් එම පක්ෂය තුළ අර්බුදයක් මතු…

දස වැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් රාජාසන කතාව පවත්වමින් නව ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ලබන 21දා පෙ.ව. 11.30ට ඉදිරිපත් කිරීමට නියමිතය. මෙහිදී ජනාධිපතිවරයා විසින් ආණ්ඩුවේ ඉදිරි දැක්ම පිළිබඳ සවිස්තරාත්මක විග්‍රහයක් ඉදිරිපත් කරමින් සිය ප්‍රතිපත්ති ප්‍රකාශනය පාර්ලිමේන්තුවට…

මැතිවරණ වියදම් නියාමන පනතට අනුව මැතිවරණය අවසන් වී දින 21ක් ඇතුළත සිය වියදම් වාර්තා මැතිවරණ කොමිසටම භාර නොදෙන සියලු අපේක්ෂකයන්ට, දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම්වලට එරෙහිව නෛතික පියවර ගන්නා බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. පාර්ලිමේන්තු මහමැතිවරණය සඳහා විවිධ දේශපාලන පක්ෂවලින්…

ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ ප්‍රථම වතාවට දෘශ්‍යාබාධිත ප්‍රජාව වෙනුවෙන් මන්ත්‍රී අසුනක් වෙන් කර තිබෙනවා ඒ අනුව ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තුවෙන් සුගත් වසන්ත ද සිල්වා මහතාට එම මන්ත්‍රී අසුන ලබා දීමටයි පියවර ගෙන ඇත්තේ

ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් 18 දෙනා නම් කර තිබෙනවා. ඒ අනුව අදාළ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන්ගේ නම් පක්ෂයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා විසින් මැතිවරණ කොමිෂන් සභාවට දැනුම්දීමටයි කටයුතු කර ඇත්තේ. එම ලිපිය පහතින්

නව රජයේ කැබිනට් මණ්ඩලය හෙට (18) දිවුරුම් දීමට නියමිතව තිබෙනවා ඒ අනුව හෙට පෙරවරු 10.00ට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දීමට නියමිතයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ සියලුම කැබිනට් අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරු එම අවස්ථාවේදී දිවුරුම්…

10වැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය ආරම්භයේදී ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීම 2024 නොවැම්බර් 21වන දින පස්වරු 3:00ට ජනාධිපතිවරයා විසින් සිදු කිරීමට නියමිතව තිබෙනවා. පාර්ලිමේන්තුවේ සභාවාරයක් ආරම්භයේදී ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කිරිමටත්, පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම්වල මුලසුන දැරීමටත් ජනාධිපතිවරයාට බලතල හිමිවන බවයි…