ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල වළක්වමින් අතුරු තහනම් නියෝගයක්

මෙපර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (18) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය. ශිෂ්‍යත්ව විභාගයට සහභාගී වූ සිසුන් හා ඔවුන්ගේ දෙමාපියන් පිරිසක් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර තිබිණි.…













