ආර්ථිකය සවිමත් කිරීමට IMF සමඟ සහයෝගයෙන් කටයුතු කරනවා-රජයේ ප්‍රතිපත්තිය යළි තහවුරු කරයි

නිමාවට පත්වූ පාර්ලිමේන්තු මහා මැතිවරණයේ ලද ජයග්‍රහණයත් සමඟ ජනවරමේ සන්දර්භය අවබෝධ කරගනිමින් ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය ඉදිරියට ගෙන යාම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායකගේ රජය සිය සූදානම් බව යළි තහවුරු කළේය. ඒ…













