සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ නව සභාපති ඉංජිනේරු බන්දුල කරුණාරත්න

ග්‍රාමීය හා නාගරික සංවර්ධන, නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශයට අයත් සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ නව සභාපතිවරයා ලෙස ඉංජිනේරු බන්දුල කරුණාරත්න මහතා පත් කර තිබේ. සැලසුම් හා කළමනාකරණ ඉංජිනේරු සේවාවන් පිළිබඳව අත්දැකීම් හා පළපුරුද්ද සහිත ඒ මහතා ශ්‍රී ලංකා ඉංජිනේරුවන්ගේ ආයතනයේ වරලත් ඉංජිනේරුවරයෙක්…