අනුර සහභාගී වන විශේෂ වැඩසටහන අද

ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා සහභාගිවන විශේෂ වැඩසටහන අද රාත්‍රී 10 ට ස්වර්ණවාහිනී නාලිකාව ඔස්සේ විකාශය වීමට නියමිතයි. මෙම විශේෂ වැඩසටහන ස්වර්ණවාහිනී Face book පිටුව හරහා මෙන්ම LIVE@SRILANKA Face book පිටුව හරහා ද ප්‍රේක්ෂක ඔබට…