ස්වාභාවික ද්‍රව වායු ද්විත්ව ඉන්ධන RORO නැව හම්බන්තොට වරායට

‘ග්ලොවිස් සෙලීන්’ LNG (ස්වාභාවික ද්‍රව වායු) ද්විත්ව ඉන්ධන RORO නෞකාව සිය මංගල යාත්‍රාව සිදු කරමින් හම්බන්තොට ජාත්‍යන්තර වරාය (HIP) වෙත සේන්දු වී තිබේ. මෝටර් රථ ඒකක (CEU) 627ක් වරායේ ගොඩබා, තවත් CEU 934ක් පර්සියානු බොක්ක වෙත රැගෙන යාම සඳහා එම…













