කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් තිලකා ජයසුන්දර රාජකාරි අරඹයි

කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ නව ලේකම් ලෙස පත්වූ තිලකා ජයසුන්දර මහත්මිය අද (20) අමාත්‍යාංශයේදී සිය ධූරයේ රාජකාරි ආරම්භ කළාය. ඇය මීට පෙරද 2022 වසරේ සිට 2024 වසර දක්වා අවුරුදු 2ක කාලයක් කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ධුරය හොබවමින් කර්මාන්ත ක්ෂේත්‍රයේ උන්නතිය…













