හිමිකරුවන් ඉදිරිපත් නොවූ ගුවන් තැපැල් පාර්සල් 07ක අට කෝටියක මත්ද්‍රව්‍ය

කටුනායක ගුවන්තොටුපොළ ගුවන් භාණ්ඩ ගම්මානයේ (Cargo Village) යූ.පී.එස්. බන්ධිත ගුදම තුළ හිමිකරුවන් ඉදිරිපත් නොවූ, ගුවන් තැපැල් පාර්සල් 07ක් පෙරේදා (21) රාත්‍රී විවෘත කර, පරීක්ෂා කළ රේගු සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන්, ඒවා තුළ තිබී රුපියල් අට කෝටි පනස් ලක්ෂයක්…