2030 වන විට ඩොලර් බිලියන 35ක අපනයන ආර්ථික ඉලක්කයකට ළඟා වීම අරමුණයි-කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය ඇමැති චතුරංග අබේසිංහ

2030 වනවිට ඩොලර් බිලියන 35ක අපනයන ආර්ථිකයක් ළඟා කර ගැනීම සහ සියයට 6.5කට එහා දළ දේශීය නිෂ්පාදන වර්ධනයක් ළඟා කර ගැනීම වෙනුවෙන් ඉලක්කගතව කටයුතු කරන බව කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය ඇමැති චතුරංග අබේසිංහ මහතා පැවසීය. ඊයේ (22) අමාත්‍යාංශයේදී වැඩ…













