Category Local News

මුස්ලිම් කොංග්‍රසයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී නම් කරයි

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා මුහම්මදු සාලි නලීම් නම් කරමින් මැතිවරණ කොමිෂන් සභාව විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. පසුගිය මහ මැතිවරණයට ඉදිරිපත් වූ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ඡන්ද 87,038ක් ලබාගත් අතර ඔවුන් ආසන 2ක් හිමි…

අස්වැසුමට අයදුම් කරන්න අතිරේක සහන කාලයක්

අස්වැසුම සුබ සාධක ප්‍රතිලාභ වැඩසටහනට මෙතෙක් අයදුම් කිරීමට නොහැකිවූ පුද්ගලයින් සඳහා අතිරේක සහන කාලයක් ලබාදීමට සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය තීරණය කර තිබෙනවා. ඒ අනුව නොවැම්බර් 25 වනදා සිට දෙසැම්බර් මස 02වැනිදා දක්වා අස්වැසුම ප්‍රතිලාභ වැඩසටහනට අයදුම් කිරීමට අවස්ථාව ලබා දී ඇති…

උසස් පෙළ විභාග මධ්‍යස්ථාන වල විශේෂ ධූමායන වැඩසටහනක්

මෙවර අධ්‍යනය පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවැත්වෙන විභාග මධ්‍යස්ථාන ආශ්‍රිතව මදුරු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සූදානම් වේ. ඒ අනුව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ලහිරු කොඩිතුවක්කු විභාග අපේක්ෂකයන්ට දැනුම්දී ඇත්තේ මදුරු විකර්ශකයක් ගල්වා විභාගයට පැමිණීම ඉතාමත්…

KDU බස් අනතුරෙන් තුවාල ලැබූ තවත් සිසුවෙක් මරුට

ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ සිසු සිසුවියන් රැගත් බස් රථයක් පෙරළීමෙන් ඉකුත්දා සිදුවූ අනතුරෙන් තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් සිසුවෙක් මියගොස් තිබේ. අවුරුදු 24ක් වූ කයිලනාදන් සිංදුජන් නම් යාපනය කන්දමඩම් ප්‍රදේශයේ පදිංචි සිසුවෙක් මෙලෙස මියගොස් ඇත. ඔහු යාපනය…

උසස් පෙළ විභාග මධ්‍යස්ථාන තුළ දුරකතන භාවිතය ගැන දැනුම්දීමක්

අනිද්දා(25) සිට ආරම්භ වන අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ දී විභාග මධ්‍යස්ථාන තුළ ජංගම දුරකතන භාවිතය සදහා අවසර හිමිවන්නේ විභාග ශාලාධිපතිවරුන්ට පමණක් බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා අවධාරණය කරයි. එම දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු…

IMF එකෙන් අලුත් ආණ්ඩුවට සුභාරංචියක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ අරමුදල් පහසුකම මගින් අනුග්‍රහය දක්වන ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම සඳහා IMF කාර්ය මණ්ඩලය සහ ශ්‍රී ලංකා බලධාරීන් ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණ තිබේ. ඒ අනුව, විස්තීරණ අරමුදල් පහසුකමේ…

ඉන්දි­යා­වෙන් සහල් ගෙන්වන කැබි­නට් පත්‍රි­කාව ලබන සතියේ-මෙට්‍රික්ටොන් 70,000ක් ගේන බව ඇමැති ලාල් කාන්ත කියයි

රටේ පව­තින සහල් අර්බු­ද­යට පිළි­ය­මක් ලෙස ඉන්දි­යා­වෙන් සහල් මෙට්‍රික්ටොන් 70000 ක් ආන­ය­න­යට අදාළ කැබි­නට් පත්‍රි­කාව ලබන සතියේ ඇමැති මණ්ඩ­ල­යට ඉදි­රි­පත් කරන බව කෘෂි­කර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරි­මාර්ග ඇමැති කේ.ඩී. ලාල් කාන්ත මහතා පැව­සීය. කෘෂි­කර්ම අමා­ත්‍යාං­ශ­යේදී පැවැති මාධ්‍ය හමු­ව­කදී ඊයේ…

අනු­ර­පුර විශ්ව­වි­ද්‍යාල විද්‍යා­ය­ත­නයේ සිසු­වෙක් ගෙල කපා­ගෙන මරු දකී

අනු­රා­ධ­පුර විශ්ව­වි­ද්‍යාල විද්‍යා­ය­ත­නයේ අධ්‍යා­ප­නය ලබන සිසු­වෙක් ජම්පටා වීදියේ පිහිටි විහා­ර­ස්ථා­න­යක වැසි­කි­ළි­යක් තුළ ගෙල කපා­ගෙන මිය­ගොස් සිටිය දී පෙරේදා (21) රාත්‍රී කාලයේ දී හමු වූ බව වෙර­ළ­බඩ පොලී­සිය සඳ­හන් කරයි. මෙම සිසුවා අනු­රා­ධ­පුර විශ්ව­වි­ද්‍යාල විද්‍යා­ය­ත­නයේ විදුලි තාක්ෂ­ණ­වේ­දය සම්බ­න්ධ­යෙන් අධ්‍යා­ප­නය ලබ­මින් සිටි…

පාර්ලි­මේ­න්තු­වට පත් වූ නවක මන්ත්‍රී­ව­රුන්ට දින 3ක වැඩ­මු­ළු­වක්

දස­වැනි පාර්ලි­මේ­න්තු­වට තේරී පත්වූ මන්ත්‍රී­ව­රුන් වෙනු­වෙන් පාර්ලි­මේන්තු ක්‍රියා­ව­ලිය පිළි­බඳ දැනුම්­වත් කිරීමේ වැඩ­මු­ළු­වක් 25, 26 සහ 27 යන දින තුනේදී පෙර­වරු 9.30 සිට පස්වරු 4.30 දක්වා පාර්ලි­මේ­න්තුවේ කාරක සභා කාමර අංක 01 හිදී පැවැත්වේ. නව පාර්ලි­මේ­න්තු­වක් ආර­ම්භයේ සාම්ප්‍ර­දා­යි­කව සිදු කරනු ලබන…

ඉදිරි අවු­රුදු පහේ ආර්ථි­ක­යට ධීවර ක්ෂේත්‍ර­යෙන් සැල­කිය යුතු ආදා­ය­මක් උප­යා­දීම අපේ­ක්ෂා­වයි-ධීවර, ජලජ සහ සාගර සම්පත් නියෝජ්‍ය ඇමැති රත්න ගමගේ

කර­දිය, මිරි­දිය ධීවර කර්මාන්ත දියුණු කර­මින් ඉදිරි අවු­රුදු පහේ ජාතික ආර්ථි­ක­යට ධීවර ක්ෂේත්‍ර­යෙන් සැල­කිය යුතු ආදා­ය­මක් ලබා දීමට අපේක්ෂා කරන බව ධීවර, ජලජ සහ සාගර සම්පත් නියෝජ්‍ය ඇමැති රත්න ගමගේ මහතා පැව­සීය. ඒ සඳහා මෙරට ධීවර ක්ෂේත්‍රය තාක්ෂ­ණික වශ­යෙන් තවත්…