පොපි මල් සැමරුම ජනපති ප්‍රධානත්වයෙන්

සන්නද්ධ හමුදා අනුස්මරණ දිනය 2024 ප්‍රධාන සැමරුම් උත්සවය සහ පොපි මල් සැමරුම සේනාධිනායක, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ විහාර මහාදේවී උද්‍යානයේ පිහිටි රණවිරු ස්මාරකය අබියසදී ඊයේ (24) පෙරවරුවේ පැවැත්විණි. පළමු ලෝක යුද සංග්‍රාමයේ සිට වර්තමානය දක්වා මාතෘභූමියේ සුරක්ෂිතතාව…













