මන්ත්රීවරුන් 162ක්ම නවකයන් වීම 10 වැනි පාර්ලිමේන්තුවේ විශේෂ ලක්ෂණයක්-පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර

පාර්ලිමේන්තුවට තේරී පත් වූ මන්ත්රීවරුන් 162ක්ම නවකයන් වීම දස වැනි පාර්ලිමේන්තුවේ සුවිශේෂී ලක්ෂණයක් බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය මෙහිදි පැවසුවාය. සුවිශේෂී දැනුමක් ඇති, අත්දැකීම් බහුල නිලධාරීන්ගේ සම්පත් දායකත්වය ඔස්සේ පවත්වනු ලබන මෙම වැඩමුළුවෙන් සියලුම මන්ත්රීවරුන් උපරිම ප්රයෝජන ගනු ලබනු…













