IMF දූත මණ්ඩල ප්‍රධානී ලබන සතියේ මෙරටට-තෙවැනි ණය වාරිකය නිදහස් කරගැනීමට සාකච්ඡා

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ශ්‍රී ලංකාව භාර දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෘවර් මහතා ඇතුළු නියෝජිත පිරිසක් මේ සතියේ මෙරටට පැමිණීමට නියමිතය. වසර 2024 මාර්තු මාසයේදී ශ්‍රී ලංකාව පැවැති ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එවක පැවැති රජය…