එජාපය සහ සජබ එකතු වෙනවාට අකමැති පිරිස් දෙපැත්තේම ඉන්නවා-මල්වතු නාහිමියෝ කියති

එජාප හා සමගි ජන බලවේගය එකතු වෙනවාට එම පක්ෂ තුළම අකමැති පිරිස් සිටින බව පෙනෙන්නට ඇතැයි මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියෝ පවසති. හිටපු ආණ්ඩුකාර නවීන් දිසානායක මහතා ඊයේ (29) මල්වතු මහා විහාරයට ගිය අවස්ථාවේ මහනාහිමියෝ මේ…