මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ පනත ඉදිරියේදී සම්මත කරනවා-ඇමැති වසන්ත සමරසිංහ

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ පනත ඉදිරි පාර්ලිමේන්තු සැසි වාරයකදී සම්මත කරන බව වෙළෙඳ සහ වාණිජ ඇමැති වසන්ත සමරසිංහ මහතා සඳහන් කළේය. ඇමැතිවරයා මේ බව පැවසුවේ පෙරේදා (30) අනුරාධපුරේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේ…













