වර්ෂාවෙන් විනාශ වී ගිය කුඹුරු යළි වගා කරන්න මාස තුනෙන් අස්වැන්න ලැබෙන බිත්තර වී යොදා ගැනීම වඩා සුදුසුයි-පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂි පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය බුද්ධි මාරඹේ

වර්ෂාව හේතුවෙන් විනාශ වූ කුඹුරු යළි වගා කිරීමේදී මාස 03න් අස්වැන්න ලබාගත හැකි බිත්තර වී යොදා ගැනීම වඩා සුදුසු බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂි පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය බුද්ධි මාරඹේ මහතා පවසයි. දැනට පවතින තත්ත්වය අනුව බිත්තර වී අවශ්‍යය ප්‍රමාණය සොයා ගැනීමට…












