14 වැනිදායින් පස්සේ ඇමැතිවරුන්ට කොළඹින් ගෙවල් නෑ-ජනාධිපති අනුර කුමාර දිසානායක

නොවැම්බර් 14න් පසු හදන ආණ්ඩුවේ කිසිම ඇමැතිවරයකුට කොළඹින් නිවාස නොදෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. ජනාධිපතිවරයා එසේ ප්‍රකාශ කළේ, ජාතික ජන බලවේගය මාතරදී සංවිධාන කළ ජන රැලියකට පෙරේදා (30) සහභාගි වෙමිනි. “නොවැම්බර් මාසෙ 14න් පසු විසිපහට අඩු කැබිනට්…