පොලීසියේ ලොකු පුටු 54කට ස්ථාන මාරු

නියෝජ්‍ය පොලිස්පතිවරු 05 දෙනකුට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරියන් සිවුදෙනකු ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරු 35 දෙනකුට පොලිස් අධිකාරිවරු 07 දෙනකුට සහ සහකාර පොලිස් අධිකාරීවරු 07 දෙනකුට ජාතික පොලිස් කොමිෂන් සභාව මඟින් ස්ථාන මාරුවීම් ලබා දී තිබේ. මෙම ස්ථාන මාරුවීම් ලැබ සිටින නිලධාරීන්…