පුරාවස්තු කැණීම් කළොත් දැඩි දඬුවම්-පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්

පුරාවස්තු සෙවීමේ අරමුණින් හෝ ඒවා විනාශ කිරීමේ අරමුණින් සිදු කරන ඕනෑම කටයුත්තකට තරාතිරම නොබලා දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය තුසිත මැන්දිස් මහතා පැවසීය. බලපත්‍ර ලබාගෙන ඕනෑම පුද්ගලයකුට කැණීම් සිදු කළ හැකි බවට හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා…