හරීන් ප්‍රනාන්දු අත්අඩංගුවට

මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතාව අත්අඩංගුවට ගෙන තිබෙනවා ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ඔහු බදුල්ල පොලිසියට කැඳවූ අවස්ථාවේ අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බවයි වාර්තා වන්නේ පසුගිය දා බදුල්ල නගරයේදී මැතිවරණ ප්‍රචාරක කටයුත්තක් අතරතුරදී…