බලශක්ති ඇමැති කුමාර ජයකොඩි වැඩ අරඹයි

බලශක්ති ඇමැති විදුලි ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා ඊයේ (19) කොළඹ මල්පාරේ පිහිටි බලශක්ති අමාත්‍යාංශයේ දී වැඩ භාර ගත්තේය. ජාතික ජන බලවේගය විසින් ඉදිරිපත් කළ “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරියට ගෙනයමින් මහජන මූලික බලශක්ති ක්ෂේත්රයක් ඇති කිරීමේ කාර්යයට…