නාගරික සංවර්ධන-නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශයේ නව ලේකම් වැඩ භාර ගනී

නාගරික සංවර්ධන, නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශයේ ලේකම් රංජිත් ආරියරත්න මහතා බත්තරමුල්ල සෙත්සිරිපායේ පිහිටි සිය අමාත්‍යාංශ කාර්යාලයේදී රාජකාරි ඇරඹීය. කැලණිය විශ්වවිද්‍යාලයේ වාණිජ විද්‍යාවේදී උපාධිධරයකු වන රංජිත් ආරියරත්න මහතා සමාජ විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධිලාභියෙකි. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි ඩිප්ලෝමා කිහිපයකට ද ඔහු…