ශ්‍රී ලංකාව අල්ලස, දූෂණය අවම රාජ්‍යයක් බවට පත් කිරීමට සියලු දෙනා එක්විය යුතුව තිබෙනවා-ජනාධිපති අනුර කුමාර දිසානායක

ශ්‍රී ලංකාව අල්ලස, දූෂණය අවම රාජ්‍යයක් බවට පත් කිරීමට සියලු දෙනා එක්විය යුතු බවත් 2024 ජනවරම වංචා දූෂණය පිටුදැකීම වෙනුවෙන් ලබාදුන් ජනවරමක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය. ජනාධිපතිවරයා මේ බව පැවැසුවේ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති…













