හිටපු මන්ත්‍රී විජිතමුණිගේ මුතුවානාවත්ත වතුයායේ සැක ලොරිය අත්අඩංගුවට

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජිතමුණි සොයිසා මහතාට අයත් හපුතලේ, මුතුවානාවත්ත වතුයායේ තිබි නීති විරෝධී ලෙස කොටස් මෙරටට ආනයනය කර එකලස් කරන ලද ඉසුසු වර්ගයේ ලොරියක් පාණදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය මඟින් සිය භාරයට ගෙන තිබේ. විවිධ භෝග වගාවන්…













