පාර්ලිමේන්තුව කෙරෙහි ජනතාවගේ විශ්වාසය යළි තහවුරු කිරීමේ වගකීම නව කථානායක සතුයි-අගමැතිනි හරිනි සුබපතයි

රටේ ජනතාවගේ විශ්වාසය පසුගිය කාලයේ අහිමි වූ පාර්ලිමේන්තුව සම්බන්ධයෙන් නැවත ජනතාව තුළ විශ්වාසය ඇති කිරීමේ කාර්යභාරය නව කථානායකවරයා වෙත පැවරෙන වගකීමක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය පාර්ලිමේන්තුවේ දී ඊයේ (21) පැවසුවාය. පාර්ලිමේන්තුවේ උත්තරීතර බව රැක ගැනීමත්, ජනතාව වෙනුවෙන් පෙනී…