ලෝක බැංකු නියෝජිතයා හමුවෙමින් ඇමති ලාල්කාන්ත කියූ දේ

කෘෂිකර්ම, පශු සම්පත් ,ඉඩම් හා වාරිමාර්ග ඇමැති කේ.ඩී. ලාල්කාන්ත මහතා සහ ලෝක බැංකු නියෝජිත Gevorg Sargsyal මහතා සහ එහි ව්‍යාපෘති භාර නිළධාරින් අතර සාකච්ඡාවක් ඊයේ (10) පැවැතිවිණී. මෙතෙක් පැවැති ව්‍යාපෘති පිළිබඳව මෙහිදී කෙටි සමාලෝචනයක් එහිදී සිදු කෙරුණු අතර අදාළ ව්‍යාපෘතිවල ස්වභාවය…













