පොහොර සහනාධාරයට බිලියන 5.9ක් ගොවි ගිණුම්වලට

වී ගොවීන් සඳහා රජයේ පොහොර සහනාධාරය ලබා දීමේ වැඩපිළිවෙළ යටතේ මේ වන විට රුපියල් බිලියන 5.9ක් ගොවි ගිණුම් වෙත බැර කිරීමට පියවර ගත් බව ගොවිජන සේවා කොමසාරිස් ජනරාල් යූ.බී. රෝහණ රාජපක්ෂ මහතා සඳහන් කරයි. මෙම මුදල් දිස්ත්‍රික්ක 25ක වී ගොවීන්…