වරකාපොළින් ඇල්ලුවේ වසන්න සේනානායක පාවිච්චි කළ කැබ් රියක්

වරකාපොළ – අඟුරුවැල්ල මාර්ගයේ ධාවනය වෙමින් තිබියදී පසුගිය 10 වැනිදා ගලපිටමඩදී පොලිස් භාරයට ගත් සමගි ජන බලවේගය පක්ෂයේ දැදිගම ආසන සංවිධායක වසන්ත සේනානායක මහතාගේ දේශපාලන කටයුතු සඳහා යොදවා තිබුණු මාර්ග සංවර්ධන අධිකාරියට අයත් ඩබල් කැබ් රථය කොන්ත්‍රාත් ව්‍යාපාරිකයකු විසින් මාර්ග…