Category Local News

ශ්‍රී ලංකා-ඉන්දීය සහයෝගිතාවට රනිල්ගෙන් අනුරට පැසසුම්

ශ්‍රී ලංකා – ඉන්දීය සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගන්නා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රසාදය හිමිව තිබේ. ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සහ ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහත්වරුන් පෙරේදා (16) නවදිල්ලියේදී නිකුත්…

සූකර උණෙන් කඩාවැටුණු කර්මාන්ත ගොඩගන්න සහනාධාර

සූකර උණ හේතුවෙන් කඩාවැටුණු ඒ හා සම්බන්ධ කර්මාන්ත යළි නඟාසිටුවීම සඳහා සහනාධාරයක් ලබාදීමට තීරණය කළ බව කෘෂිකර්ම නියෝජ්‍ය ඇමැති නාමල් කරුණාරත්න මහතා පැවසුවේය. නැවත සිය කර්මාන්ත වර්ධනය කර ගැනීමට දෙන ණය සහනය වාර්ෂික මෙන්ම දෙවාර්ෂිකව ගෙවා නිදහස් කරගත හැකි අන්දමට…

කථානායක ධුරයෙන් ඉල්ලා අස්වීමට අදාළ ගැසට්ටුව එළියට

අශෝක සපුමල් රන්වල මහතා කථානායක ධුරයෙන් ඉල්ලා අස්වීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ. ජනාධිපති ලේකම් ආචාර්ය එන්.එස්. කුමානායක මහතාගේ අත්සනින් යුක්තව නිකුත් කර ඇති ගැසට් නිවේදනයට අනුව දෙසැම්බර් මස 13 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි අශෝක රන්වල සිය…

පීඩන අවපාතයේ දිශාව වෙනස් වෙයි – ප්‍රදේශ රැසකට තද වැසි

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය දැනට දෙසැම්බර් මස 17 වන දින උදෑසන දිවයිනට නැගෙනහිර දෙසින් පිහිටා ඇති අතර, එය ක්‍රමයෙන් බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් ඉදිරි පැය 48 තුලදී ශ්‍රී ලංකාවේ උතුරු වෙරළට ආසන්නයෙන්…

කථානායක ධුරයට තරග කරනවාද?-සජබ තීරණය අද

පාර්ලිමේන්තුවේ කථානායක ධුරය සඳහා විපක්ෂයෙන් තම මන්ත්‍රීවරයකු යෝජනා කිරීම අද (17) උදෑසන සමගි ජන සන්ධානයේ අනෙකුත් පක්ෂ සමඟ සාකච්ඡා කර තීරණය කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා ඊයේ (16) ‘දිනමිණ‘ට පැවසීය. කතානායක ධූරයට නමක් යෝජනා කිරීම…

නව කථානායක තේරීම අද

දසවැනි පාර්ලිමේන්තුවේ අභිනව කථානායකවරයා ලෙස පත්වූ අසෝක සපුමල් රන්වල මහතාගේ ඉල්ලා අස්වීම හේතුවෙන් ඇතිවූ පුරප්පාඩුව සඳහා කථානායකවරයකු පත්කර ගැනීම (17) පෙරවරුවේ සිදු කිරීමට නියමිතය. පාර්ලිමේන්තුව අද (17) පෙරවරු 9.30 ට නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි මහතගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට නියමිත අතර…

සජබ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරු 3ක් අද දිවුරුම් දෙති

සමගි ජන බලවේගය නියෝජනය කරමින් ජාතික ලැයිස්තුවට නම් කරන ලද පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සිව්දෙනාගෙන් තිදෙනකු අද (18) පෙරවරුවේ දිවුරුම් දීමට නියමිතය. ඒ අනුව අද පෙරවරුවේ පාර්ලිමේන්තු රැස්වීමෙන් පසු ප්‍රථම කාර්යය ලෙස සුජීව සේනසිංහ, මනෝ ගනේෂන්, මුත්තු මොහොමදු මන්ත්‍රීවරු දිවුරුම් දීම සිදු…

නව පොලිස් මාධ්‍ය ප්‍රකාශක වැඩ අරඹයි

නව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිවේදී බුද්ධික මනතුංග මහතා ඊයේ (16) පොලිස් මාධ්‍ය කොට්ඨාසයේදී රාජකාරී ආරම්භ කළේය. ඒ මහතා මීට පෙර කන්තලේ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලෙස කටයුතු කළේය. 2014 වර්ෂයේ ජනවාරි 01 වෙනි දින ශ්‍රී ලංකා…

නාමල්ගේ නීති උපාධිය ගැන විධිමත් පරීක්ෂණයක් කරන්න-සමාජ ක්‍රියාකාරිකයකුගෙන් පැමිණිල්ලක්

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා නීති විභාගයට පෙනී සිටි ආකාරය පිළිබඳ මීට වසර 11කට පෙර කෙසෙල්වත්ත පොලීසියට කළ පැමිණිල්ල සම්බන්ධයෙන් කඩිනමින් පරීක්ෂණ පවත්වා නීති ක්‍රියාමාර්ග ගන්නා ලෙස සමාජ ක්‍රියාකාරිකයකු වන ජාමුනි කමන්ත තුෂාර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ (16) නැවත පැමිණිල්ලක්…

හිටපු අැමැති බන්දුලගෙන් CIDය පැය 4ක් ප්‍රශ්න කරයි

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන සමයේදී සිදුවූ රුපියල් බිලියන 15.9ක සීනි බදු වංචාව ගැන කෙරෙන විමර්ශනයන්ට අදාළව එවකට වෙ‍ෙළඳ අමාත්‍යවරයාව සිටි ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (16) පැය 4ක් පුරාවට දීර්ඝ ලෙස ප්‍රශ්න කර තිබේ. රුපියල්…