රට පුරා සිව්දිගම දියබත් කළ මහවැසි විපත

අකීකරු කළු අහස වැසි බිමට හෙළනවාහිතක් පපුවක් නැතිව කඳු කඩා වැටෙනවාවියරු වුණු ජල කඳට ගම් බිම්ද නැසෙනවාදුක් කඳුළු මැදි කරන් ගංවතුර ගලනවා දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ දිස්ත්‍රික්ක ගණනාවකම ජන ජීවිතය අඩාළ වී තිබේ.…