බිත්තර මිල තවත් පහළට

වෙළෙඳපොළේ බිත්තර මිල ඉදිරියටත් අඩුවීමක් සිදුවිය හැකි බව සමස්ත ලංකා කුකුල් ව්‍යාපාරිකයන්ගේ සංගමයේ සභාපති මාතලී ජයසේකර මහතා කියා සිටියි. අද (21) උදෑසන මාධ්‍ය වෙත අදහස් දක්වමින් සභාපතිවරයා මේ බව සඳහන් කළේය. සභාපතිවරයා සඳහන් කර සිටියේ මේ වනවිට වෙළඳපොළේ බිත්තර මිල…













