රට තුළ ලුණු හිඟයක් නෑ-කාලගුණය නිසා නිෂ්පාදනය අඩු වුණා – ලුණු නිෂ්පාදකයෝ කියති

රට තුළ ලුණු හිඟයක් ඇති වීමේ ඉඩක් නොමැති බැවින් ලුණු තොග තබා ගැනීමේ අවශ්‍යතාවක් නොමැති බව ලුණු නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති ගනක අමරසිංහ පැවැසීය. ලුණු නිෂ්පාදනයට දින 45ක වියළි කාලගුණික තත්ත්වයක් තිබිය යුතු නමුත් පසුගිය කාලයේ පැවති වැසි සහ සුළි සුළං…













