මහවැස්සෙන් ගෙවල් කැඩුණු අම්පාරේ පවුල් 5කට මල්වතු මහනාහිමිගෙන් නිවාස

පසුගිය දිනවල ඇද හැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හානි වූ නිවාස යළි ගොඩනඟාගැනීමට ආර්ථික ශක්තියක් නැති අම්පාර දිස්ත්‍රික්කයේ පවුල් 5ක් සඳහා නිවාස 5ක් ඉදි කර දීමට මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියන් තීරණය කර තිබේ. මේ සඳහා මූලික…













