නවීකරණය කළ ශ්‍රී ලංකා පොලිස් වෙබ් අඩවිය එළි දකී

නවීකරණය කළ ශ්‍රී ලංකා පොලිස් වෙබ් අඩවිය මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු ඇමැති ආනන්ද විජේපාල මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (27) එළිදක්වනු ලැබීය. වසර දෙකකට පෙර දේශපාලන මැදිහත්වීමක් මත ශ්‍රී ලංකා පොලිස් වෙබ් අඩවිය වෙනස් කළ අතර, ඒ සම්බන්ධයෙන් සමාජයේ මෙන්ම පොලිස්…