ඉරාන ජාතිකයෝ 7ක් දිවි ඇති තෙක් සිරගෙට

ධීවර බෝට්ටුවක සඟවාගෙන හෙරොයින් කිලෝ 425ක් දිවයිනට රැගෙන එමින් සිටියදී නාවික හමුදාව විසින් මට්ටක්කුලියට ආසන්න මුහුදේදී අත්අඩංගුවට ගෙන නඩු පවරනු ලැබූ ඉරාන ජාතික ධීවරයන් 7 දෙනකුට කොළඹ මහාධිකරණය මඟින් ඊයේ (28) ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කෙරිණි. කොළඹ මහාධිකරණ විනිසුරු ආර්.එස්.එස්.…