ආනයනික සහල් වෙළෙඳපොළට රජයෙන් ඇණවුම් කළ පළමු තොගය දිවයිනට

රටේ පවතින සහල් හිඟයට පිළියමක් ලෙස සහල් ආනයනය කිරීමට පෞද්ගලික අංශයට ඉඩ ලබාදීමත් සමඟ මේ වන විට සහල් මෙට්‍රික් ටොන් 67000ක් මෙරටට ගෙනැවිත් තිබේ. මේ තොගය ඉකුත් දෙසැම්බර් 4 වැනිදා සිට 20 වැනිදා තෙක් මෙරටට ගෙන්වා තිබෙන අතර ශ්‍රී ලංකා…













